රෑට පිපෙනා මලක් කඩුපුල්
හොරෙන් දහවල් සුපිපුනා...
නොමදැකපු එය සුදු නෙලුම් මල
මඩේ හිඳිමින් හිනැහුනා
තවත් මම මෙහි රැඳිල ඉන්නද
නොමදැකපු එය සුදු නෙලුම් මල
මඩේ හිඳිමින් හිනැහුනා
තවත් මම මෙහි රැඳිල ඉන්නද
ඇසූ වනමල වැලපුනා...
බිම්මලක් සහ මල් තුනක් රහසේම
එකවර පරවුනා....
එකවර පරවුනා....
Cryptic!
ReplyDeleteතේරුම් ගන්න බෑලුවා.. අන්තිමට තේරුනා මේවා තේරුම් ගන්න මන් පොඩි වෑඩි කියලා :D
ReplyDeleteහා හා.. ඕවා හිතන්න එපා... :D
Deleteමල් ලෝකයක් වගේ තාමත්............... ඔහොම තමයි ඔය කාලෙට රවීන්.......................
ReplyDeleteමාත් හිතන්නේ වයසේ වැරැද්ද වෙන්න ඕන... :D :D
Deleteඅපේ බ්ලොග් සින්ඩියට ඔබේ බ්ලොග් පිටුවත් එක්කරන්න. මෙන්න ලින්ක් එක.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
බොහොම ස්තූතියි... :)
Deleteතේරුණාද මන්දා අෆ්ෆා...
ReplyDeleteම්ම්ම්.. ටිකක් අමුතුයි වගේ නේ අයියේ.. :D
Deleteඅපරාදේ...
ReplyDeleteඒක තමයි.. හතරම පර වෙලා නේ...
Deleteමේ කවියෙන් කියවෙන අදහස එක පාරටම තේරුනේ නෑ..
ReplyDeleteමෙහෙම හිතමුකෝ..
Deleteකැමති කෙල්ලෙක්
අයිති කෙල්ලෙක්
හිතන කෙල්ලෙක්
දුක්බර නිමාවක්...
:D
අනේ හරිම ලස්සනයි රවීන් ..
ReplyDeleteබොහොම ස්තූතියි අපූර්වී... :)
Delete