Friday, May 23, 2014

තනි තරුව... වියරුව....

ඉතාම වෙහෙස වී කට්ට කා, කෙල්ලෙක් සමඟින් යාළු වී, බොහෝ කල් යහතින් හිඳ නමුත් දැන් නිතර නිතර ඈ හා රණ්ඩු වෙන මිතුරෙක් දුටු මට මෙය ලිවීමට සිත් විය...
(තවත් අර්ථයක් මෙහි තිබෙනවා විය හැකිය )



නුඹ හෙව්ව
නුඹ හිතුව
ඇත සඳුව
නුඹ සතුව

ගී ලියුව කවි ලියුව
නුඹ පැතුව ඇගේ රුව
අර බලව තනි තරුව
තියේ තව නොවෙනස්ව  ..






5 comments:

  1. Replies
    1. හ්ම්ම්.. ඒක තමයි මාත් හිතන්නේ..

      Delete
  2. ඔහොම තමයි ආදරය. හැබැයි අන්‍යෝන්‍ය අවබෝධය තමයි අවශ්‍ය වෙන්නේ....

    ReplyDelete
  3. පැහැදිලි සත්‍යයක්....
    අදයි ගොඩ වැදුනේ ඔන්න ෆලෝ කළා. එන්නං දැන් දිගටම.
    - නලින් දිල්රුක්ෂ

    ReplyDelete
  4. මට පේන්නේ වෙන අර්ථයක්....

    ReplyDelete