ඔබ ද ඔබ?මම ද මා?
ඒක තමයි හිතා ගන්න බැරුව ඉන්නේ... :(
සොයන්නාට සම්බ වේ !
කොච්චර කල් යයිද දන්නේ නම් නෑ අයියේ.. :D
ආයෙ මොන්ටිසෝරි යන්න ඇත්නම් :)
හික්ස්.. මොන්ටිසෝරි ගියොත් ආයි ඔ ලෙවල් ඒ ලෙවල් කරන්න වෙනවා නේ.. :P
මම.... මම නොසොයමි
ඒක තමයි හොඳම වැඩේ.. :D
පිටතට හොඳ මුහුණ පෙන්වා හිනැහෙයිලු නැති තැන අපේ පලු යන්නට බනිනවලු හිතේ කහට නැහැ කියලා කියනවලු කලකදි වහලු කලකදි රහ වෙනවාලු
මේක ඒකෙ අනිත් පැත්ත නංගි..කලකදී රහලු කලකදී වහ වෙනවාලු....
මොන්ටියෝ......හොය හොය ඉන්න කල් ගෙවන්න එපා. නිකම්ම හම්බවෙයි. ඕක තමයි කාටත් වෙන්නේ.
:D එහෙමවත් ඉඳල බලන්න ඕන එහෙනම් !
නියමයි අයියේ.. වචන පේලි හතරකට මුළු ජිවිත කතාවම කැටි කරලා.. :)
ස්තූතියි නංගි.. ගොඩක් කාලෙකින් නේද මේ පැත්තේ ආවේ ... :)
ඔබ ද ඔබ?
ReplyDeleteමම ද මා?
ඒක තමයි හිතා ගන්න බැරුව ඉන්නේ... :(
Deleteසොයන්නාට සම්බ වේ !
ReplyDeleteකොච්චර කල් යයිද දන්නේ නම් නෑ අයියේ.. :D
Deleteආයෙ මොන්ටිසෝරි යන්න ඇත්නම් :)
ReplyDeleteහික්ස්.. මොන්ටිසෝරි ගියොත් ආයි ඔ ලෙවල් ඒ ලෙවල් කරන්න වෙනවා නේ..
Delete:P
මම.... මම නොසොයමි
ReplyDeleteඒක තමයි හොඳම වැඩේ.. :D
Deleteපිටතට හොඳ මුහුණ පෙන්වා හිනැහෙයිලු
ReplyDeleteනැති තැන අපේ පලු යන්නට බනිනවලු
හිතේ කහට නැහැ කියලා කියනවලු
කලකදි වහලු කලකදි රහ වෙනවාලු
මේක ඒකෙ අනිත් පැත්ත නංගි..කලකදී රහලු කලකදී වහ වෙනවාලු....
Deleteමොන්ටියෝ......හොය හොය ඉන්න කල් ගෙවන්න එපා. නිකම්ම හම්බවෙයි. ඕක තමයි කාටත් වෙන්නේ.
ReplyDelete:D එහෙමවත් ඉඳල බලන්න ඕන එහෙනම් !
Deleteනියමයි අයියේ.. වචන පේලි හතරකට මුළු ජිවිත කතාවම කැටි කරලා.. :)
ReplyDeleteස්තූතියි නංගි.. ගොඩක් කාලෙකින් නේද මේ පැත්තේ ආවේ ... :)
Delete