Friday, October 11, 2013

මම ??



දිනන උන් අතර පැරදෙමින්...
පැරදුනත් තවම හිනැහෙමින්...
මම නොවන මම නිමවමින් ....
සොයමි මම මාව හෙමි හෙමින්..

14 comments:

  1. Replies
    1. ඒක තමයි හිතා ගන්න බැරුව ඉන්නේ... :(

      Delete
  2. සොයන්නාට සම්බ වේ !

    ReplyDelete
    Replies
    1. කොච්චර කල් යයිද දන්නේ නම් නෑ අයියේ.. :D

      Delete
  3. ආයෙ මොන්ටිසෝරි යන්න ඇත්නම් :)

    ReplyDelete
    Replies
    1. හික්ස්.. මොන්ටිසෝරි ගියොත් ආයි ඔ ලෙවල් ඒ ලෙවල් කරන්න වෙනවා නේ..
      :P

      Delete
  4. මම.... මම නොසොයමි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි හොඳම වැඩේ.. :D

      Delete
  5. පිටතට හොඳ මුහුණ පෙන්වා හිනැහෙයිලු
    නැති තැන අපේ පලු යන්නට බනිනවලු
    හිතේ කහට නැහැ කියලා කියනවලු
    කලකදි වහලු කලකදි රහ වෙනවාලු

    ReplyDelete
    Replies
    1. මේක ඒකෙ අනිත් පැත්ත නංගි..කලකදී රහලු කලකදී වහ වෙනවාලු....

      Delete
  6. මොන්ටියෝ......හොය හොය ඉන්න කල් ගෙවන්න එපා. නිකම්ම හම්බවෙයි. ඕක තමයි කාටත් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. :D එහෙමවත් ඉඳල බලන්න ඕන එහෙනම් !

      Delete
  7. නියමයි අයියේ.. වචන පේලි හතරකට මුළු ජිවිත කතාවම කැටි කරලා.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි.. ගොඩක් කාලෙකින් නේද මේ පැත්තේ ආවේ ... :)

      Delete