Saturday, June 1, 2013

පොඩි අයියා.... බැඳලා ගියා


ලොකු අයියයි පොඩි අයියයි අහිංසක මමයි
පිස්සු නට නටා හිටියේ කුඩා කල සිටයි
කාලය ගත වෙලා ගිහින් නොදැනුන ගානයි
පොඩි අයියා බැඳලා ගියා මට හරි පාලුයි....


6 comments:

  1. පව් අයියෝ.. ඔහොම තමයි බං....

    ReplyDelete
    Replies
    1. :( ඒක තමයි.. මොනවා කරන්නද ඉතින්...

      Delete
  2. සුරන් මල්ලි හරියට කපිල සර් වගේ....

    ReplyDelete
    Replies
    1. :D කපිල සර්ට හැබැයි තරහ යන්නේ නෑ නේ වැඩිය..:D

      Delete