Saturday, December 22, 2012

සිතූ ගෙන් උගත් පාඩම...



ඒත් බලය ලැබුනම
මිනිස්සු වෙනස් වෙනවලු නේ??

අපි අතරෙන් කෙනෙක් ආවොත්
මේ වගේ වෙයි කියල හිතනවද ??

දැන් ඉන්න කෙනත් ආවේ
අපි අතරේ ඉඳලා නේද??

ප.ලි
සෑහෙන්න සිතුවෙමි..
පොඩි ළමයා  වුනත්, කී කතාව ඇත්ත ය...
දීමට උත්තර නැත...

16 comments:

  1. ඉස්සරහට එන කෙනත් එන්නේ අපි අතරින් තමයි.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... කෙනෙක් එයිද??
      සමහරවිට එතනින්ම යන්නත් පුළුවන් නේ..

      Delete
  2. වෙනස් නොවෙන මිනිස්සු ඒ අතර අලුත් වෙන්සක් කරන තැනුත් නැත්තෙම නැ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... එහෙම අයත් ඉන්නවා ..
      අද නේද මේ පැත්තේ මුලටම ආවේ ??
      සාදරයෙන් පිළිගන්නවා යාළුවා..

      Delete
  3. සෑහෙන්න හිතන්න වටිනම කතාවක් නේන්නම්...

    ReplyDelete
    Replies
    1. හිතුවට උත්තරයක්‌ නෑ නේ යාළුවා..:(

      Delete
  4. මේ ලෝකේ වෙනස් නොවෙන එකම දේ වෙනස් වීම පමණකි.

    ReplyDelete
  5. කවද හරි හොඳ විදියකට වෙනස් වෙයි කියල බලාගෙන ඉමු....

    ReplyDelete
    Replies
    1. බලාගෙන ඉන්න එක තමයි ආරක්ෂාකාරීම ..:)

      Delete
  6. සහතිකම ඇත්තය ....//දැන් ඉන්න කෙනත් ආවේ
    අපි අතරේ ඉඳලා නේද//
    :)

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ඒක තමයි.. මම මොනවා කියන්නද එහෙම ඇහුවම..:D

      Delete
  7. මොකා උනත් එකයි ,අපි හම්බ කලොත් අපි කාවි,නැත්නං බඩිගින්නේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියේ.. තම හිසට තම අතමය හෙවනැල්ල...:D

      Delete
  8. බලය දෙන උන්ගෙ තමයි වැරැද්ද ?

    ReplyDelete
    Replies
    1. උනුත් අසරණයි යාළුවා... වෙන මොනවා කරන්නද උන් ??

      Delete