උඹටත් තිබුනා නම්
fb profile එකක්
උඹත්
ගෙදරට වෙලා ඉඳගෙන
අරගලයට like කරලා
share කරාවි නේද මල්ලි ....
අරගලය ගැන
අපේ එවුන්ටවත් නැති
"සංවේදීකමක්"
උඹට තියෙන එක ගැන
අපට මාර සතුටුයි මල්ලි...
අරගල වලට අපේ උන්ට
ගෙවල් වලින්
එන්න දෙන්නේ නෑ ලු
එහෙනම් උඹ ආවේ
ගෙදරට හොරා වෙන්න ඇති
නේද මල්ලි...
නැත්තන්
සමහර විට
උඹලගේ ගෙදර අයත්
අපේ ගෙවල් වල අය වගේ
"jvp කාරයෝ"
වෙන්න ඇති නේද මල්ලි....
මාරයි ආහ්! මාරම මාර වචන ටිකක්!
ReplyDeleteබොහොම ස්තූතියි නංගි..
Deleteසහතික ඇත්ත.. අපේ කට්ටිය
ReplyDeletesahare කරනෝ
like දානෝ
comment දානෝ
එක කෙලියයි..
මම දන්නෝ දවසක ආණ්ඩුවත් පෙරලනෝ ඔය share කිරිල්ලෙන්
හික්ස්... ආණ්ඩුව කෙසේ වෙතත් හෝම් පේජ් එක නම් ගන්න දෙයක් නෑ සුදා මල්ලි..:D
Deleteහිකිස්...,,, අයියා ජේවීපී කියල දැන ගත්තේ අදනේ... දැන් කවුද මේ මල්ලි...?
ReplyDeleteඒ තමයි නංගි jvp අයියගේ jvp මල්ලි..
Deleteහික්ස්..